29.6 C
Galle

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් කැබිනට් අනුමැතිය

Published:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපපක්ෂ පවසයි

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Related articles

error: Content is protected !!