29.6 C
Galle

පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්

Published:

බස් රථ ධාවනයෙන් ඉවත්කරගන්නා බව බස් සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධණ නොමැතිවීම හේතුවෙන් අද (28) සිට බස් ධාවනය නොකරන බවයි.

මේ අතර සමස්ත ලංකා බස් හිමියන්‍ගේ සම්මේලනය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්ධන හිගය හේතුනේ තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බැවින් හෙට (29) සිට බස් ධාවනය නොකිරීමට සිදුව ඇති බවයි.

Related articles

error: Content is protected !!