27.6 C
Galle

දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි. කැබිනට් අනුමැතිය ලැබිලා

Published:

ඉන්ධන මිලෙහි වැඩිවීම සහ නඩත්තු සඳහා යන වියදම සළකා දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ බස් ගාස්තුවෙන් 50%ක මුදලකට සමාන ලෙස දුම්රිය ගාස්තු සංශොධනය විය යුතු බවයි.

ඒ අනුව ඉදිරියේ දී දුම්රිය ගාස්තු ද ඉහළ යනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!