27.6 C
Galle

කොළඹ ඇතුළු නගර රැසක් පාළුවට යයි

Published:

කොළඹ නගරයේ මාර්ග රැසක් අද (28) පාළු ස්ව‍භාවයක් ගෙන ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙවැනි තත්වයක් උදා වී තිිබේබ.

පුද්ගලික වාහන ධාවනය ඉතාමත් සීමා සහිත වී ඇති අතර පොදු ප්‍රවාහන සේවාවන් ද අඩාල වී තිබෙන බව කොළඹ නගරයේ නිරීක්ෂණවලින් පෙනී යයි.

මෙයට සමගාමීව රටේ ප්‍රධාන නගර රැසක් ද පාළු ස්වභාවයක් උසුලයි.

Related articles

spot_img
error: Content is protected !!