බැඳුම්කර වෙන්දේසියකට මහබැංකුව සැරසෙයි පුවත් Published: June 28, 2022 FacebookTwitterPinterestWhatsApp රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා රුපියල් බිලියන 150ක් වටිනා බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට මහ බැංකුව අද (28) කටයුතු කර තිබේ. මෙය ඉතාමත් විශාල ප්‍රමාණයේ බැඳුම්කර වෙන්දේසියකි. එමගින් අවම වශයෙන් මහ බැංකුව රුපියල් බිලියන 150ක් ලබාගැනීමට අපේක්ෂිතය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026