වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට පුවත් Published: June 29, 2022 FacebookTwitterPinterestWhatsApp මොරටුවේ දී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයිි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන් කරමින් සිටිය දී කටුබැද්ද, බණ්ඩාරනායක හන්දිය ආසන්නයේ දී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026