27.6 C
Galle

ප්‍රභූ වාහනවලට හොර පාරේ තෙල් දෙන හැටි (වීඩියෝ සහිතයි)

Published:

රට පුරා අත්‍යාවශ්‍ය සේවවන් සඳහා පවා ඉන්ධන නොමැති තත්වයක් උදා වී තිබිය දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළාන්නාවර නිමාවෙන් ඊයේ (28) සුඛෝපභෝගී රථ රැසක් සඳහා රහසේ ම තෙල් නිකුත් කර ඇතැයි NewsFirst වාර්තා කරයි.

පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ජූලි මස 10 වැනි දා දක්වා සිදුනොකරන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දෙන බවටත් රජය නිවේදනය කර තිබිය දී මෙය සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!