28.3 C
Galle

කොටස් වෙළෙඳ ‍‍පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (29) දිනයේ ගනුදෙනු 8,168 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 778 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,53කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,365ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 199
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 149
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 61

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.3
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිිලයන 4.4
  • ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 2.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම  23%
  • එස්එන්බී ලීසිං සමාගම 20%
  • නේෂන් ලංකා  බැංකුව 20%

සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්

  • ප්‍රින්ට් කෙයාර් සමාගමේ කොටස් මිලියන 2ක් රුපියල් 30.00 බැගින්
  • ඇක්ස්සස් ඉංජිනියරින් සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපයල් 10.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගමේ කොටස් මිලියන 1.7ක් රුපියල් 68.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 43ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • වැලිබල් ෆනෑන්ස් සමාගම රුපියල් මිලියන 25
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 2.1

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලියන 5.8
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!