28.3 C
Galle

කන්දකාඩුවල දී සිදුවූ දේ ගැන රැඳවූවන් කියන කතාව

Published:

පොළොන්නරුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සත්‍යය දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පළවන්නේ ඒක පාර්ශවීය අදහස් දැක්වීම් පමණි. එහි රඳවා පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති මිනිසුන්ගේ අදහස් පිටතට පැමිණෙන්නේ නැත.

නමුත් මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඔවුන්ගේ අදහස් දැක්වීමයි

Related articles

error: Content is protected !!