30.5 C
Galle

කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර රැසක් අවලංගුයි

Published:

දුම්රිය සේවකයන්ට නිසි පරිදි සේවයට වාර්තා කිරිමට නොහැකිවීම හේතුවෙන් අද (01) දිනයේ දී ද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සේවක වෘත්තීය සමිති පවසන්නේ දුම්රිය නියාමකයන්ට, රියදුරන්ට සහ අනිකුත් සේවකයන්ට තම රාජකාරී සඳහා පැමි‍ණීමට ඉන්ධන නොමැතිවීම‍ හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!