30.5 C
Galle

IOC ෂෙඩ්වලට සාමාන්‍ය පරිදි ඉන්ධන ලැබෙයි

Published:

ලංකා අයිඕසී සමාගම සාමාන්‍ය පරිදි තම ඉන්ධන පිරවුම්හල් සඳහා තෙල් බෙදාහරින බව එම සමාගම පවසයිත.

මේ අනුව ඉන්ධන පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන ලබා දී තිබිණි.

පුද්ගලික තෙල් ටැංකි හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ අයිඕසී සමාගමට ත්‍රිකුණාමලයේ සිට රට පුරාම තෙල් බෙදාහැරීම වඩාත් වැඩි කිරීම සඳහා අමතර ටැංකි සැපයීමට ද කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!