30 C
Galle

ගාල්ල කොටු පවුර උඩටත් මුහුදු රළ එයි (වීඩියෝ)

Published:

නිරිත දිග මෝසම් සුළං ක්‍රියාකාරීත්වයත් සමඟ අද (02) සවස ඇති වූ දැඩි උදම් රළ තත්වයත් සමඟ ගාලු කොටු පවුරේ බැම්ම ඉහලට පවා රළ වදින ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

කොරල් පරයක් මත ඉදිකර ඇති ගාලු කොටුපවුර අසළ මුහුද සාමන්‍යයෙන් දැඩි රළ පවතින ස්ථානයක් නොවේ. බොහෝ පිරිස් මෙහි ආරක්ෂිතව නෑමට පැමිණෙන අතර ඒ අවට කිමිදුම් කටයුතුවල ද යෙදති.

නමුත්, අද මෙම විශාල රළ එම පරිසරය සම්පූර්ණයෙන් ම වෙනස් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!