30 C
Galle

ජැක්සන් ඇන්තනි ගිය රථය අලියකු හා ගැටී පිරිසක් රෝහලේ

Published:

කැබ් රථයක් අනුරාධපුර තලාව මාර්ගයේ දී අලියකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි ඇතුලු තිදෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට ලක්වූ කැබ් රථයේ ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් කර තිබේ. අද (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇතතෙ මොරගොඩ ප්‍රදේශයේ දී ය.

පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් තුවාල ලැබූ පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!