30 C
Galle

කොලොන්නාවේ තෙල් නලයක කාන්දුවක්

Published:

කොලොන්නාවේ සිට කැලණිතිස්ස විදුලි බලාගාරය දක්වා තෙල් ගෙනයන ඉන්ධන නළයක කාන්දුවක් සිදු ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඔරුගොඩවත්ත, කන්දෙකොටුව ප්‍ර‍දේශයේ දී ඊයේ (02) රාත්‍රී මෙම කාන්දුව සිදුව ඇත.

ප්‍රදේශයට පොලිස් යොදා තිබෙන අතර නලයේ අලුත්වැඩියා කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!