30 C
Galle

පාසල් සියල්ල වසා දැමීමට තීරණය කරයි

Published:

දිවයිනේ සියලු ම රජයේ සහ රජයේ අනුමත පාසල් ලබන සතියේ එනම් සඳුදා (04) සිට සිකුරාදා (08) දක්වා වසා තැබීම අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉන්දන ගැටලුව සහ පසුගිය දෙසතියේ සිසුන් පාසල්වෙත පැමිණීමේ ප්‍රගතිය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ අධ්‍යක්ෂවරුන් අතර අද (03) Zoom යෙදුම ඔස්සේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

මෙලෙස නිවාඩුදීමෙන් දරුවන්ට අහිමිවන අධ්‍යයන කාලය ඉදිරි නිවාඩු කාලවල දී ආවරණය කිරීමට අපේකෂිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related articles

spot_img
error: Content is protected !!