30 C
Galle

තෙල් සංස්ථාව සතු තෙල් තොග මෙන්න

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග එක් දිනයකට හෝ ප්‍රමාණවත් නැති බව අනාවරණය වෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි තෙල් සංස්ථාව සතුව ඇති තෙල් තොග පහත සඳහන් පරිදි වෙයි

ඔටෝ ඩීසල් – මෙට්‍රික් ටොන් 5,274

සුපර් ඩීසල් – මෙට්‍රික් ටොන් 233

පෙට්‍රල් ඔක්ටේන් 92 – මෙට්‍රික් ටොන් 1,414

පෙට්‍රල් ඔක්ටේන් 95 – මෙට්‍රික් ටොන් 2,647

දැවිතෙල් මෙට්‍රික් ටොන් 29,000

අමාත්‍යවරයා මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේ අද (03) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

Related articles

spot_img
error: Content is protected !!