28 C
Galle

බස් ධාවනය හෙට සිට නතර වෙයි

Published:

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (04) සිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන් ම නතරකර දැමීමට සිදුවනු ඇතැයි ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ලංගම ඩිපෝ වෙතින් පුද්ගලික බස්රථ සඳහා මීට පෙර ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබුණ ද මේ වනවිට එ‍ලෙස ඉන්ධන ලබාදීම ඩිපෝ මගින් ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම හේතුවෙන් බස් ධාවනයෙන් ඉවත්කරගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔහු කීවේය.

Related articles

error: Content is protected !!