28 C
Galle

බැරල් ගොඩකට තෙල් බවුසරයක් පුරවාගත් තරුණයෙක් අත්අඩංගුවට

Published:

කිලිනොච්චියේ නිවසක ගබඩා කර තිබූ ඉන්ධන බවුසරයක් සම්පූර්ණ ධාරිතාව පමණ වූ තෙල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කරඩිහේන ප්‍ර‍දේශ‍යේ නිවසක ගරාජයක තිබී මෙම ඉන්ධන තොගය සෙයාාගනෙ ඇත. පොලිසිය පවසන්නේ 25 හැවිරිදි තරුණයකු විසින් මෙම ඉන්ධන රැස්කර ඇති බවයි.

ඔහු ‍ඩීසල් ලීටර 6,400ක්, පෙට්‍රල් ලීටර 200ක් සහ භූමිතෙල් ලීටර 25ක් මෙලස රැස්කරගෙන ඇත.

එම ඉන්ධන තොගය බැරල් 35ක රැස්කර තිබී ඇත. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව කිලිනොච්චි පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!