29.4 C
Galle

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පරිපාලන නිලධාරිනිය ඝාතනය කරලා

Published:

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ යමුනා පද්මිණී නමැති 42 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ අද (04) අලුයම 2.45ට පමණ ඇයට සිදුකළ පහරදීමකින් හිසට බරපතළ තුවාල සිදුවී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

කිසියම් පුද්ගලයකු කාමරය තුළ සිටිනු දුටුව ද අඳුර හේතුවෙන් ඔහු හඳුනාගත නොහැකි වූ බව ඇගේ සැමියා පොලිසියට පවසා තිබේ.  

මරණයට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!