29.4 C
Galle

උසස් පෙළ කල් දැමීමට සිදුවන බව ඇමති කියයි

Published:

රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ මෙවර උසස් පෙළ විභාගය තවත් මාසයකින් පමණ කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (04) පාර්ලිමේන්තුවේ දී කීවේය.

2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අගෝස්තු 15 වැනි දා සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!