29.4 C
Galle

මෙරට මුහුදු තීරයට ආ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට

Published:

ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ පේදුරුතුඩුව ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීම‍ාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

බහුදින ධීවර යාත්‍රාවකින් පැමිණි ධීවරයන් 12 දෙනෙක් මෙලෙ අත්අඩංගුවට පත්ව සිටිති.

ඔවුන් පැමිණි ධීවර යාත්‍රාව සහ අල්ලා තිබූ මසුන් තොගයක් ද සමඟ යාපනයේ ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන් බව ද උතුරු නාවික විධානයේ නිලධාරීන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!