26.5 C
Galle

භූමිතෙල් මිල 482% කින් වැඩි වෙයි

Published:

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87.00 සිට අවම වශයෙන් රුපියල් 420.00ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට රුපියල් 87.00කට භූමිතලේ ලීටරය අළෙවි කළ ද සංස්ථාවට ඒ සඳහා රුපියල් 420.00ක් වියදම් දැරීමට සිදුව ඇති බවයි. පාඩු ලබමින් භූමිතෙල් අළෙවිි කළ නොහැකි බැවින් අකමැත්තෙන් වුව ද මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

error: Content is protected !!