29.4 C
Galle

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති බෑ කිව්වා” හිටපු ජනපති කියයි

Published:

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලසීමවාක් සඳහා ස්ථාපිත කර අර්බුදය විසඳාගැනීම සඳහා පොදු වැඩපිළිවෙලකට යාමට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ සමඟ සාකච්ඡා කළ ද ඔහු ඊට එකඟතාවක් ප්‍රකාශ නොකළ බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ කීවේය.

ඔහු මේ බව කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

Related articles

spot_img
error: Content is protected !!