25.4 C
Galle

සජිත්ට හොඳ පාඩමක් උගන්වන බව රනිල් කියයි

Published:

රටේ ආණ්ඩුබලය ලබාගැනීමට සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නොදන්නා බැවින් අවශ්‍යනම් ඒ පාඩම ඉගැන්විය හැකියැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පවසන්නේ දැන් ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙරට ඉතිහාසයේ දුර්වලම විපක්ෂය බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවයරා මෙසේ ද කීවේය.

“විපක්ෂයක් වුණාම ආණ්ඩුබලය ගන්න හැටි දැනගන්න ඕනෑ. ඒක කරන්න බැරි විපක්ෂ්‍යකින් වැඩක් නෑ. මේ අය මාත් එක්ක අවුරුදු ගානක් හිටියා. මම බලය ගන්න හැටි උගන්නලා තියෙනවා. අවස්ථා කිහිපයක්ම බලය අරගෙන පෙන්නුවා. තාමත් ඒ පාඩම ඉගෙන ගෙන නෑ. එන්න මම නැවත ඒ පාඩම කියල දෙන්නම්”

Related articles

error: Content is protected !!