29.4 C
Galle

කැපෙන ආයුධයකින් හිසට පහර දී තරුණයකු මරාදාලා

Published:

නොච්චියාගම, මදුරුවාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් ඊයේ (05) රාත්‍රී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මදුරුවාගම පදිංචි 29 හැවිරිදි අයෙකි.

අසල්වාසීන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පාහරදීම සිදුකර ඇති බව ද මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!