27.1 C
Galle

හිරුණිකා අත්අඩංගුවට

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අද (06) උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

හිරුනිකා ඇතුළු කාන්තාවන් පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටි අතර ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ. ජනාධිපතිතුමා එළියට එනතෙක් විරෝධතාවයේ යෙදෙන බවද ඔහු නොආවොත් එම ස්ථානයට රටේම ජනතාව කැඳවන බවද හිරුණිකා එහිදී පවසා සිටියාය.

Related articles

spot_img
error: Content is protected !!