29.4 C
Galle

දුම්රිය සේවකයෝ යළි වර්ජනයේ. ගමන්වාර කිහිපයක් අවලංගුයි

Published:

දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (07) නැවත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ තමන්ට රැකියාව සඳහා පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන්න යැයි ඉල්ලමින් මේ වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර ඔවුන් දුම්රිය මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ විරෝධතාවවක ද නිරත වෙයි.

මේ හේතුවෙන් අද (07) උදෑසන සිට මේ දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් ම අවලංගු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!