27 C
Galle

“ගාලු විරෝධය” ආරම්භ වේ. දහස් ගණනක් පා ගමනින් ගාලු නගරය දෙසට යති

Published:

ගෝඨා – රනිල් ඊනියා හවුල පන්නමු” යන්න තේමා කරගනමින් ගාලු විරෝධතාව අද (07) මීට සුළු වේලාවක පෙර කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භවිය.

ගාල්ලේ නීතිඥවරු, රෝහල් සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් ඇතුළු දේශපාලන ක්‍රියාකාරී කණ්ඩායම්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන 27ක් සමග  සාමාන්‍ය ජනතාව අති විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.

කරාපිටියේ සිට බෙලිගහ, ජූල්ගහ දක්වා පැමිණ එතැනින් වක්වැල්ල මාර්ගය ඔස්සේ ගාල්ල නගරය දක්වා පා ගමනින් ගොස් ගාල්ලේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!