27.2 C
Galle

“නැව ගිලුණත් බෑන්ඩ් චූන්”. රටම අර්බුදයේ, පදවියේ මහා සැණකෙළියක්

Published:

ඉන්ධන, විදුලි සහ ගෑස් ප්‍රශ්නවලින් ජනතාව පීඩා විඳිද්දී අනුරාධපුර පදවිය ප්‍රදේශයේ මහා සැණකෙළියක් පැවැත්වීමට ඇති සූදානම පිළිබඳ ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ලකර ඇත.

මේ වනවිටත් එම සැණකෙළිය සඳහා ප්‍රචාරක පුවරු සහ තොරණ 05ක් ද ඉදිකරමින් පවතී. ප්‍රදේශවාසීන් පවසන්නේ සැණකෙළියේ සංවිධායකයන් හෙලිකොප්ටර මගින් එයට පැමිණීමට නිියමිත බවයි.

පුද්ගලික සමාගමක් විසින් සංවිධානය කරන මෙය දින 10ක් පදවිය පරාක්‍රමපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි දී සංගීත සංදර්ශන ද පැවැත්වේ.

Related articles

spot_img
error: Content is protected !!