27.2 C
Galle

තෙල් බෙදාහරින්නේ නැතැයි IOC කියයි

Published:

ඉදිරි දින දෙකේ දී IOC ඉන්ධන පිරවුම්හල් වෙත තෙල් බෙදා හැරීම් නොකරන බව ලංකා අයිඕසී සමාගම පවසයි. ලබන 11 වැනි දා යළි බෙදාහැරීම් ආරම්භ  කරන බව ද එම සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේය.

හෙට (09) සහ අනිද්දා (10) කාලයේ දී  ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන තොග කිහිපයක් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් ලබාදීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!