27.2 C
Galle

ෆාමසි හෙට දිනයේ වසා තැබේ

Published:

රජයට එරෙහි විරෝධයට සහය දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සියලු ඖෂධ අළෙවි සැල් හෙට (09) දිනය පුරා වසා තබන බව එම සංගමය නිවේදනය කර තිබේ.

මේ හේතුවෙන් ඖෂධ මිල දී ගැනීමට පැමිණෙන ජනතාවට විදින්නට සිදුවන අපහසුතා පිළිබඳ කණගාටුවන බවත්, ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ රජයට එරෙහිව විරෝධය දැකිවීම අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සළකා මෙවැනි තීරණයක් ගත් බවත් එහි සාමාජිකයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!