27.2 C
Galle

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

Published:

බස්නාහිර පළාතේ පොලිස් කෙට්ඨාස කිහිපයකට අද (08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කෙට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය, කොළඹ උතුර කොට්ඨාසය‍, කොළඹ දකුණ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය යන පොලිස් කොට්ඨාසවලට මෙලෙස ඇඳිරිනීතය පනවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!