27.2 C
Galle

නීති විරෝධී ඇඳිරිනීතිය, පොලිස්පති ම ඉවත්කරගනී

Published:

තමන් නොමැති බලතල ඇති බව ප්‍රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් දින නියමයක් නෙනාමැතිව බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් පතිවරයා විසින් ඊයේ රාත්‍රී 9.00 පැන වූ බව කියූ ඇඳිරිනීතිය ඔහුගේ ලිපියක් මගින් ම අද (09) උදෑසන 8.00ට ඉවවත්කර තිබේ.

මෙලෙස ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිවිල් සංවිධාන රැසක් පෙන්වා දුන්හ. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!