විරෝධතාකරුවෝ ජනපති මැදුරට ඇතුළුවෙති පුවත් Published: July 9, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ උද්ඝෝෂණයට ගිය විරෝධතා කරුවෝ මීට සුළු වේලාවකට පෙර කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ බව එහි සිටින මාධ්‍යවේදීහු කියති. නමුත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ස්ථානයේ නොමැති බවත් ඔහු කොළඹ වෙනත් ආරක්ෂති ස්ථානයක සිටින බවත් වාර්තා වේ. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026