27.4 C
Galle

ජනපති මන්දිරය අසළ දී අරගලකරුවකුගේ හිසට වෙඩි වදී

Published:

ජනාධිපති මන්දිරයට මේ වනවිට අරගලකරුවන් ඇතුළු වී සිටින අතර චැතම් වීදියේ සිටින එක් අරගලකරුවකුගේ හිසට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අංශ අහසට වෙඩි තබමින් සිටින අතර අරගලකරුවෝ ජනාධිපතිමන්දිරය අත්පත් කරගනෙ සිටිති.

එම ප්‍රදේශ‍ේ තුවාල ලැබූවන් කිහිප දෙනකුම සිටින අතර දැනට කොළඹ ජාතික රෝහලට ‍තුවාලකරුවන් 15 දෙනකු ඇතුළත් කර සිටින බව ද වාර්තාකරුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!