ඉදිරි සතියටත් පාසල් වසා දමයි පුවත් Published: July 9, 2022 FacebookTwitterPinterestWhatsApp ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා කාලයේ දී ද රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පාසල් සියල්ල වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට තවදුරටත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026