27.4 C
Galle

ගෝඨාභය රටින් පනී ? (කටුනායක වීඩියෝ දර්ශන)

Published:

අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රභූරථවලින් පැමිණි පුද්ගලයන් කටුනායක ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයකින් රටින් පිටවීමට සැරසෙන ආකාරය මෙහි දැක්වේ.

තතු දත් පුද්ගලයන් පවසන්නේ මෙම යානයෙන් රටින් පිටව යාමට සූදානනම් ව සිටින බවයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමීපතමයන් පවසන්නේ ජනාධිපතිවරයා රටින් පිටව ගොස් නැති බවයි

එම දර්ශන පහතින්

Related articles

spot_img
error: Content is protected !!