29.6 C
Galle

යුද හමුදාව ඉවත්වෙයි. අරගලකරුවෝ අගනුවර බලය අල්ලයි

Published:

අරගලය කරුවන් මේ වනවිට කොළඹ ප්‍රධාන ස්ථාන සියල්ලම සිය ග්‍රහණයට නතු කරගෙන ඇති අතර සියලු වීදි අල්ලාගෙන ආණ්ඩුවට විරෝධය දක්වමින් සිටියි.

අද (09) උදෑසන සිට ආරක්ෂක රැකවල් තර කරගෙන විරෝධතා කරුවන් කොළඹ නගරයට ඇතුළුවීමට එරෙහිව කටයුතු කරමින් සිටි ත්‍රිවිධ හමුදා මේ වනවිට අරගලකරුවන්ට ඉඩ දී ඉවත්වන බව වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!