29.6 C
Galle

අගමැති නිල නිවසත් අරගලකරුවන් අතට පත්වෙයි

Published:

කොළඹ කොල්ලුපිටියේ පිහිටි අරලිගහ මන්දිරයට ද මේ වනවිට අරගලකරුවෝ ඇතුළු වී සිටිති. හමුදාව සහ පොලිසිය ඔවුන්ට කිසිදු විරෝධයක් දක්වන්නේ නැත.

අරගලකරුවන් පවසන්නේ එම ස්ථාන තම කණ්ඩායම් විසින් අත්පත් කරගත්ත ද එහි දේපළවලට කිසිදු හානියක් සිදු නොකරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහහ සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කරනතුරු අරගලකරුවෝ එම ස්ථානයන්හි රැඳී සිටින බව පවසති.

Related articles

error: Content is protected !!