29.6 C
Galle

මනූෂ, හරීන් සිය අමාත්‍යධූරවලට සමුදෙති

Published:

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා තමන් මෙම අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන බව ඔවුන් දෙදෙනා පවසයි.  

Related articles

error: Content is protected !!