27.4 C
Galle

ජෙනරාල් ශවේන්ද්‍රගෙන් විශේෂ ප්‍රකාශයක්

Published:

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහාය ලබාදනේන යැයි හිටපු යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටියි.

“මේ වනවිට රටේ ඇති අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවි ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාවාසි රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබා දෙන්න” ඔහු ඉල්ලයි.

Related articles

spot_img
error: Content is protected !!