29.6 C
Galle

ධම්මික පෙරේරා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් මෙතෙක් දැරූ අමාත්‍යධූරයනේ ඉල්ලා අස්වූ බව කියයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුවට පත්කරන ලද ඔහු ඉන් දින කිහිපයකට පසු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එම අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතෙන් ස්ථාපිත කරන ලද්දක් වන අතර ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ තිබූ ආයතන සහ විෂය කිහිපයක් එම අමාත්‍යාංශයට වෙන්කර තිබිණි.

Related articles

error: Content is protected !!