31.1 C
Galle

අගමැති රනිල්ගේ නිවසට එල්වන ප්‍රහාරය මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි)

Published:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ඇතැම් පිරිස් පවසන්නේ එම ප්‍රහාරය එල්ලකරන ආකාරය දැක්වෙන වීඩියෝ කිසිවක් නැති බවයි. නමුත් ප්‍රහාරය එල්ලකරන පුද්ගලයන් වීඩියෝ කරන්න එපා යැයි කෑ ගසමින් ප්‍රහාරය එල්ල කරන අයුරු මෙම වීඩියෝවල සටහන්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!