31.1 C
Galle

දුම්රිය ගාස්තු වැඩිකිරීම කල් යයි

Published:

දුම්රිය ගාස්තු වැඩි කිරීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබුණ ද එය සිදු වෙනාව බවත් 12 වැනි දා සිට මෙතෙක් ක්‍රියාත්මක වූ ගාස්තු ක්‍රමය පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ ඉදිරියේ දී නැවත තීරණයක් ගැනීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!