31.1 C
Galle

පක්ෂ නායකයෝ යළි රැස්වෙති

Published:

රටේ උද්ගත වී ඇති තත්වය හේතුවෙවන් ස්ථාවර දේශාපාලන වාතාවරණයක් ඇතිකිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීම්ක හෙට (11) කැඳවා ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම හෙට සවස 2.00ට ආරම්භ වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 13 වැනි දා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!