31.1 C
Galle

Voice cut දෙන්න ගිය විමල් වීරවංශට කුණු බැනුම්. කිසිත් නොකියා විමල් පලායයි (වීඩියෝ සහිතයි)

Published:

නුගේගොඩ ජුබිලිකණුව අසළ දී මාධ්‍යයට අදහස් දැක්වීමට සූදානම් වූ විමල් වීරවංශට කිසියම් පුද්ගලකු “සතෙක්” යනුවෙන් කියමින් බැනවදින දර්ශන මේ වනවිට මාධ්‍යවෙත නිකුත් වී තිබේ.

ඉතාමත් කලබලයකින් සහ හදිසියෙන් මෙන් විමතියෙන් යුතුව වටපිට බලමින් මාධ්‍යයට අදහස් දක්වන්නට සූදානම්වන විමල්ට මේ පුද්ගලයා බැනවැදීමත් සමඟ විමල් වීරවංශ කිසිවක් නොකියා තම රථයට නැගී ඉවත්ව යන ආකාරය ද එම වීඩියෝවේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!