31.1 C
Galle

ජනපති මැදුරෙන් හමුවූ මුදල් තොගයට සිදුවෙන්න යන දේ

Published:

ජනාධිපති මන්දිරයෙන් ලැබුණු රුපියල් 17,850,000.00ක මුදල හෙට (11) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගන්නා ලද එම මුදල පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුට දැනුම් දීමෙන් අනනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට භාර දී තිබිණි.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අරගලකරුවන්ගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙනන එම මුදල ගෙනවිත් පොලිස් ස්ථානය භාරයේ තබා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!