30 C
Galle

අරගලකරුවන්ට, ෆොන්සේකාගෙන් සහතිකයක්

Published:

කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටින අරගලකරුවන් එලවා දැමීමට යුද හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට ැතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා ඇත්තේ

“අරගල භූමිය අත්පත් කරගැනීමෙ කිසිදු යුද හමුදා මෙහෙයුමක් මේ මොහොතේ සිදු නොනවනු ඇත. කලබලයකින් තොරව සාමකාමීළු අවිහිංසාවාදීව ඔබේ අරගලය දියත්කරන්න.” යනුවෙනි

Related articles

spot_img
error: Content is protected !!