29.6 C
Galle

පැතුම් නිශ්ශංකට කොරෝනා

Published:

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්ත ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනන පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.

අද (11) උදෑසන කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන පැතුම් නිශ්ශංකගේ සේවය අද සිව්වන දිනයේත්, හෙට අවසන් දිනයේත් කණ්ඩායමට අහිමිවන බැවින් ඒ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති අනුව ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කර ඇත.

Related articles

error: Content is protected !!