කැබිනට් මණ්ඩලය ම ඉවත්වන බව කියයි පුවත් Published: July 11, 2022 FacebookTwitterPinterestWhatsApp කැබිනට් අමාත්‍යවරු සියලු දෙනා තමන් දැනට දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ඔහු කියා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදීමට අමාත්‍යවරු මෙම තීරණය ගෙන ඇති බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026